DAY Fairness cream 50g (lavilush )
In Stock
රු1,850.00
ලස්සන නීරෝගී වූ සමකට හිමිකම් කියන්න…
මෙන්න හොඳම විසඳුම….
දහවල් කාලයේදී හිරු එළියෙන් සම ආරක්ෂා කරයි.
ඔබේ කුරුලෑ ලප ඉවත් කරයි.
ඔයාට තියෙන්නෙ තෙල් සහිත සමක් / වියළි සමක් /සාමාන්‍ය සමක්ද
Pigmentation ගැටලු නැති කරයි.
මුහුණේ තැනින් තැන පවතින අඳුරු පැහැති ස්වාභාවය මෙන්ම බිබිලි ආසාදන ඇති වීම වළක්වයි.
ඇස් යට, කට දෙපස, නළල, නහය දෙපැත්ත කලු වීමෙන් සමේ පැහැය වෙනස් වෙලා නම් පැහැපත් බවක් ලබා දෙයි.
Bleaching රසදිය අඩංගු ක්‍රීම් භාවිතයෙන් සම අවපැහැ වීම වළක්වයි.
තෙල් සහිත සමට
වියළි සමට
සාමාන්‍ය සමට ආදී ඕනෑම සමකට භාවිතා කළ හැකිය.
සමට ගැඹුරු පෝෂණයක් ලබා දෙන,
*Lavilush DAY FAIRNESS CREAM*
මඟින් පැහැපත් සමක් ලබා දෙයි.
මෙහි,
*විටමින් C, විටමින් B, ස්වාභාවික කුරුදු තෙල්, ආබියුටීන්* වැනි සම පැහැපත් කිරීමේ ගුණයෙන් සමන්විත වේ.
මෙය,
ජාත්‍යන්තරව තත්ත්ව සහතික ලත් 100% ස්වභාවික ඖෂධීය ශාක සාරයන් අන්තර්ගත ආයුර්වේදී අනුමැතිය සහිත උසස් නිෂ්පාදනයකි.
අතුරු ආබාධ වලින් තොර වූ පැහැපත් දිදුළන සමක් දින 14ක් ඇතුළත හොඳම ප්‍රතිඵල ගෙන දෙන,
*Lavilush DAY FAIRNESS CREAM* ලබා ගෙන සැබෑ වූ වෙනස අත් විඳින්න….
භාවිතයට උපදෙස්:
සිරුරේ හොඳින් ආලේප කරන්න.
Weight : 50g
Price : 1850/=
Delivery : 350/=
Island wide delivery
Product Description