header reached
Lavilush Delum Combo pack . Face wash. Bodylotion. Body wash.3in1 special | ShopHere

SEARCH

Lavilush Delum Combo pack . Face wash. Bodylotion. Body wash.3in1 special

In Stock

රු3,250.00

⚫ අඳුරු පැහැයෙන් තොර දිදුළන සමක් ලබා ගන්න ඔබත් කැමතිද?
මෙන්න විසදුම

💥 *Lavilush* වෙතින් ඔබ වෙත හඳුන්වා දෙන *COMBO PACK* එක මිලදී ගන්න.
මෙම *COMBO PACK* එක තුල,

* *DELUM FACE WASH*
* *DELUM BODI WASH*
* *DELUM BODI LOTION* මිලදී ගෙන සැබෑ වූ වෙනස අත් විදින්න….

මෙමගින් ඔබේ,

📌සමේ අඳුරු පැල්ලම් ඇති වීම අවම කරයි
📌 සම වියළීම අවම කර සිනිදු සමක් ලබා දෙයි.
📌 සමේ තෙතමනය ආරක්ෂා කරයි.
📌 සමේ මෘදු බව රැක දෙයි.
📌 සමේ පැහැය වැඩි දියුණු කරයි.
📌 සමේ ඇති වන රෝග වළක්වයි.
📌 ප්‍රබෝධවත් වූ සුවඳක් ලබා දෙයි
💥හොඳම ප්‍රතිඵල සඳහා දිනපතා භාවිතා කර වෙනස වටහා ගන්න…

මිල : 3250/=
ප්‍රවාහනය සඳහා : 350/=🚚
ගෙවිය යුතු මුළු මුදල : 3600/=

ඔබට අවශ්‍ය ඇණවුම වෙන් කරවා ගැනීමට පහත විස්තර අප වෙත එවන්න.👇

⭕ නම :
⭕ සම්පූර්ණ ලිපිනය :
⭕ දුරකථන අංක 1 :
⭕ දුරකථන අංක 2 :
⭕ ළඟම නගරය :

Quantity
Report Abuse
Back to Top