header reached
Rose 🌹 Body wash 200ml ( Lavilush ) | ShopHere

SEARCH

Rose 🌹 Body wash 200ml ( Lavilush )

In Stock

රු1,250.00

🌹 *සැර සබන් වලින් BODY WASH එකකට CHANGE වෙන්න* 🌹

🔴 සිනිදු සුසුනිදු මෘදු වූ සමකට ඔබත් ප්‍රිය කරනවාද?
👉 මෙන්න විසදුම…..

🌹 නැවුම් බව සහිත මෘදු වූ දීප්තිමත් සමක් ලබා දේ.
🌹 සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
🌹 සම ගැඹුරින් පෝෂණය කර පැහැපත් බවක් ලබා දෙයි.
🌹 චර්ම රෝග ඇති වීම වළක්වයි.
🌹 සම වියළීම අවම කරයි.

📌 සාමාන්‍ය සමට
📌 වියළි සමට
යනාදී ඕනෑම සමකට භාවිතා කළ හැකි අතර සමෙහි මෘදු බව රැක දෙයි.

💥 සමේ නම්‍යතාවය වැඩි දියුණු කර ගැඹුරු පෝෂණයක් ලබා දෙන,
🌹 *ROSE BODY WASH* 🌹 තුලින් දවස පුරා සම ආරක්ෂා කර නැවුම් බවක් ලබා දෙයි.

💥 සම අඳුරු පැහැයට පත් වීම වළක්වා තෙතමනය සහිත සුසිනුදු පැහැපත් සමක් ලබා දෙයි.💯

💥 ඔබත් අද ම *Lavilush ROSE BODY WASH*200ml එක භාවිත කර සැබෑ වූ වෙනස අත් විඳින්න….

⭕ භාවිතයට උපදෙස් :
🌹 දවසට දෙවරක් භාවිතා කරන්න.
🌹ශරීරය මත ආලේප කර හොදින් සම්භාහනය කර සෝදා හරින්න.

Price : 1250/=
Delivery : 350/=
Island wide delivery

Quantity
Report Abuse
Product Description

Back to Top