header reached
Saffron combo pack 3in1 (lavilush ) | ShopHere

SEARCH

Saffron combo pack 3in1 (lavilush )

In Stock

රු3,250.00

⚪ ලප කැළැල් වලින් තොර පැහැපත් වූ දීප්තිමත් සමකට ඔබත් කැමතිද?
මෙන්න විසදුම…..

💥 *Lavilush* වෙතින් ඔබ වෙත හඳුන්වා දෙන *SAFFRON COMBO PACK* එක මිලදී ගන්න.
මෙම *COMBO PACK* එක තුල,

* *SAFFRON FACE WASH* 100ml
* *SAFFRON BODI WASH* 200ml
* *SAFFRON BODI LOTION* 300mlමිලදී ගෙන සැබෑ වූ වෙනස අත් විදින්න….

මෙමගින් ඔබේ,
📌 තාරුණ්‍ය දිදුලන පැහැපත් සමක් ලබා දෙයි.
📌 සමේ පවතින කළු ලප සහ ලප අඩු කරයි.
📌 කුරුලෑ ඇති වීම අවම කරයි.
📌 සම දුර්වර්ණ වීම අවම කර සමේ වයනය වැඩි දියුණු කරයි.
📌 වියළි සමට ගැඹුරු පෝෂණයක් ලබා දෙයි.
📌 සිනිදු, මෘදු සහ වියළි බවින් ආරක්ෂා කරයි.
📌 ස්වභාවිකව සම පැහැපත් කරයි.

💥හොඳම ප්‍රතිඵල සඳහා දිනපතා භාවිතා කර වෙනස වටහා ගන්න…

මිල : 3250/=
ප්‍රවාහනය සඳහා : 350/=🚚
ගෙවිය යුතු මුළු මුදල : 3600/=

ඔබට අවශ්‍ය ඇණවුම වෙන් කරවා ගැනීමට පහත අප වෙත එවන්න.👇

⭕ නම :
⭕ සම්පූර්ණ ලිපිනය :
⭕ දුරකථන අංක 1 :
⭕ දුරකථන අංක 2 :
⭕ ළඟම නගරය :
අප වෙත එවන්න….

Quantity
Report Abuse
Back to Top