header reached
SANDALWOOD Body wash 200ml | ShopHere

SEARCH

SANDALWOOD Body wash 200ml

In Stock

රු1,250.00

🌿 *සැර සබන් වලින් BODY WASH එකකට CHANGE වෙන්න* 🌿

🟣 අන් අය ඉදිරියේ කැපී පෙනෙන්නට දීප්තිමත් ව බබළන්නා වූ සමකට ඔබත් කැමතිද?
👉මෙන්න විසදුම….

🌿 සම රැළි වැටීම අවම කර දීප්තිමත් බවක් ලබා දෙයි.
🌿 අඳුරු පැල්ලම් හා ලප කැළැල් ඉවත් කරයි.
🌿 සමේ තෙතමනය ආරක්ෂා කරයි.
🌿 සමේ වියළී බව අවම කරයි.
🌿 සමේ සෛලවල නම්‍යතාවය වැඩි දියුණු කරයි.
🌿 සමේ රෝග ඇති වීම අවම කරයි
🌿 ස්වභාවිකව සිනිදු වූ පැහැපත් සමක් ලබා දෙයි.

💥ඔබත් අද ම *Lavilush* *SANDALWOOD BODY WASH* එක භාවිතා කර සැබෑ වූ වෙනස අත් විඳින්න….
📌 සාමාන්‍ය සමට
📌 තෙල් සහිත සමට
📌 වියළි සමට ආදී වූ ඕනෑම සමකට මෘදු බවක් සහිත නැවුම් ව පැහැපත් නිකැලැල් වූ සමක් පවත්වා ගෙන යාමට භාවිතා කරන්න.

💥 ස්වභාවිකව දීප්තිමත් දිදුළන සමකට
🌿 *SANDALWOOD BODY WASH* 200ml🌿
මෙමගින් ඔබේ සම අවපැහැ ගැන්වීම වළක්වා නැවුම් පැහැපත් වූ සමක් ලබා ගන්න.

💥 සම ඇතුලතින් පෝෂණය කර වියළි බවින් තොර නිකැලැල් සිනිදු පැහැපත් සමක් ලබා දේ.💯

⭕ භාවිතයට උපදෙස් :
🌿 දවසට දෙවරක් භාවිතා කරන්න.
🌿 ශරීරය මත ආලේප කර හොදින් සම්භාහනය කර සෝදා හරින්න.

Price : 1250/=
Delivery : 350/=🚚
Island wide deliver

Quantity
Report Abuse
Product Description

🌿 *සැර සබන් වලින් BODY WASH එකකට CHANGE වෙන්න* 🌿

🟣 අන් අය ඉදිරියේ කැපී පෙනෙන්නට දීප්තිමත් ව බබළන්නා වූ සමකට ඔබත් කැමතිද?

👉මෙන්න විසදුම….

🌿 සම රැළි වැටීම අවම කර දීප්තිමත් බවක් ලබා දෙයි.

🌿 අඳුරු පැල්ලම් හා ලප කැළැල් ඉවත් කරයි.

🌿 සමේ තෙතමනය ආරක්ෂා කරයි.

🌿 සමේ වියළී  බව අවම කරයි.

🌿 සමේ සෛලවල නම්‍යතාවය වැඩි දියුණු කරයි.

🌿 සමේ රෝග ඇති වීම අවම කරයි

🌿 ස්වභාවිකව සිනිදු වූ පැහැපත් සමක් ලබා දෙයි.

💥ඔබත් අද ම *Lavilush* *SANDALWOOD BODY WASH* එක භාවිතා කර සැබෑ වූ වෙනස අත් විඳින්න….

📌 සාමාන්‍ය සමට

📌 තෙල් සහිත සමට

📌 වියළි සමට ආදී වූ ඕනෑම සමකට මෘදු බවක් සහිත නැවුම් ව  පැහැපත් නිකැලැල් වූ සමක් පවත්වා ගෙන යාමට භාවිතා කරන්න.

💥 ස්වභාවිකව  දීප්තිමත් දිදුළන සමකට

🌿 *SANDALWOOD BODY WASH*200ml 🌿

Back to Top